INFOHUB MARKETPLACE
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම SLAT මත පදනම් වූ
ඩිජිටල් වෙළඳපොළ සහ මෙහෙයුම් මධ්‍යස්ථානය
Marketplace ක්‍රියාකාරීත්වය
Infohub යනු විකුණුම්කරුවන් සහ මිලදී ගන්නන් සම්බන්ධ කරන ආරක්ෂිත මධ්‍යස්ථානයකි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ සියලුම ගනුදෙනු SLAT Loyalty Points හරහා සිදුවීමයි.
භාණ්ඩ ඇතුළත් කිරීම
විකුණුම්කරුවන්ට තමන්ගේ භාණ්ඩ වල විස්තර සහ පින්තූර ඇතුළත් කර ඒවාට අදාළ SLAT මිල නියම කළ හැක.
මිලදී ගැනීම
පාරිභෝගිකයා තමා සතු SLAT භාවිතා කර ඕඩර් එකක් ලබා දෙයි. එවිට එම SLAT ප්‍රමාණය පද්ධතියේ රඳවා ගනී.
බෙදාහැරීම
ඇණවුම ලැබුණු පසු විකුණුම්කරු භාණ්ඩය බෙදා හැරීමට කටයුතු කරයි.
ගෙවීම් තහවුරු කිරීම
බඩුව පාරිභෝගිකයාට ලැබුණු පසු පද්ධතිය මගින් අදාළ SLAT ප්‍රමාණය විකුණුම්කරුගේ ගිණුමට නිදහස් කරයි.
SLAT සහ නියෝජිත පද්ධතිය
පද්ධතිය තුළ මුදල් වෙනුවට 1 SLAT = රු. 10.00 යන ස්ථාවර අගය පාවිච්චි වේ. නියෝජිතයෙකු වීමේදී ලැබෙන වාසි මෙන්න:
ස්ථාවර තැන්පතු (Staking)
ඔබ සතු SLAT පද්ධතිය තුළ ඉතිරි කර තැබීමෙන් ඔබට අමතර ලාභයක් ලබාගත හැක:
පාරිභෝගිකයින් සඳහා
භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය අමතර SLAT ඔබ ප්‍රදේශයේ සිටින අපගේ නිල නියෝජිතයෙකුගෙන් රුපියල් ගෙවා ලබාගත හැක.
Infohub Marketplace සියලුම කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව සිදු කරයි. SLAT යනු අපගේ වෙබ් අඩවිය තුළ පමණක් ගනුදෙනු පහසු කිරීමට භාවිතා කරන Loyalty Points ඒකකයකි. මෙය මූල්‍ය ආයතනයක් හෝ පිරමිඩ ජාවාරමක් නොවන බව සහතික කරමු. සියලුම ප්රතිලාභයන් සැබෑ භාණ්ඩ අලෙවියක් මත පදනම් වේ. ඔබ උපයන Loyalty Points රු. 1000 ඉක්මවූ පසු ඔබේ බැංකු ගිණුමට ලබාගත හැක.